ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් බලාත්මක කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා අද නිවේදනය කළා.