30 C
Colombo
Tuesday, September 9, 2025

ඇල්ල මාරක බස් අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිලිමත්කම

Published:

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසනයේ දී පසුගිය 04 වනදා සිදුවූ මාරක බස් අනතුර රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා අද පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

බස් රථය පදවාගෙන ගිය වයස අවුරුදු 25ක රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 350ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,953FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img