23.4 C
Colombo
Wednesday, January 14, 2026

මීගමුවේ වෙඩිතැබීමක් – කිසිවෙකුට හානියක් නෑ

Published:

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මුදල් ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,997FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img