27.2 C
Colombo
Friday, September 5, 2025

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු T20 තරගය අද

Published:

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද පස්වරු 5 ට හරාරේහීදී පැවැත්වීමට නියමිතයි.

චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ සිකන්දර් රාසා විසින්.

දෙරට අතර පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,511FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img