27.8 C
Colombo
Tuesday, September 2, 2025

පූජ්‍ය අතුරලියේ රතන හිමි රිමාන්ඩ්

Published:

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව උන්වහන්සේ සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img