27.8 C
Colombo
Tuesday, September 2, 2025

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලන්සා අත්අඩංගුවට

Published:

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කොච්චිකඩේ පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img