අද (27) උදෑසන 7.10 ට පමණ කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය අනෙක් පුද්ගලයා වෑන් රථයේ රියදුරුයි.
පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.