30.6 C
Colombo
Tuesday, August 26, 2025

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සීවලි අරුක්ගොඩ පත්කරයි

Published:

අද (26) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයායි.

සීවලි අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img