27.8 C
Colombo
Monday, August 25, 2025

රනිල් ගැන කතා කරන්න සජිත් ප්‍රමුඛ විපක්ෂය අද රැස්වෙයි

Published:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දහවල් 1.00ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

ආණ්ඩුව වර්තමානයේ ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය පුළුල් ලෙස සන්ධානගත වී ඉදිරිපත් වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි විපක්ෂය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img