31 C
Colombo
Tuesday, October 14, 2025

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයක

Published:

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයින් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අයවැයේ ඇතැම් යෝජනා හේතුවෙන් විශ්වවිද්‍යාල සේවකයන් මුහුණදී සිටින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේවා කියා සිටියේ.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල පර්යේෂණ කටයුතු, දේශන, සායන හා සිසුන්ගේ අධ්‍යයන කටයුතු සියල්ල ඇනහිටිය හැකි බව ද ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,269FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img