ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට ඉහල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා සුඛෝපභෝගී ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් දෙමෝදර සහ බණ්ඩාරවෙල රෝහල්වලට ඇතුළත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.