27.2 C
Colombo
Friday, February 27, 2026

අගෝස්තුවේ අස්වැසුම අද ගිණුම්වලට

Published:

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභින්ගේ දීමනාව අද (15) දිනයේ ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

මෙලෙස රුපියල් 11,275,973,750.00ක මුදලක් ප්‍රතිලාභීන් 1,421,745 අතරේ බෙදා දීමට නියමිතයි.

අදාළ ප්‍රතිලාභීන්ට අද සිට එම මුදල් ලබාගත හැකි බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img