30.6 C
Colombo
Tuesday, January 13, 2026

ගල්කිස්සේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු මරුට

Published:

ඊයේ (01) පස්වරුවේ ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ලුනාව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 28ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img