27.2 C
Colombo
Saturday, August 2, 2025

2025 LPL තරගාවලිය නොවැම්බර් 27 ඇරඹෙයි

Published:

2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (1) නිවේදනය කළා.

තරගාවලිය පැවැත්වෙන 6 වන අදියර මෙයයි.

මෙවර තරග කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණය වලදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බව ද එම නිවේදනයයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,348FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img