31.1 C
Colombo
Sunday, March 1, 2026

හික්කඩුවේදී වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි

Published:

ඊයේ රාත්‍රියේ 9.30ට පමණ හික්කඩුව – දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබෙනවා.

කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා එය ව්‍යාර්ථ වී තිබෙනවා.

මුදල් ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකරුවන් හදුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් කියා සිටියේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,155FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img