30 C
Colombo
Wednesday, October 15, 2025

නාමල් රාජපක්ෂට ඇප

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අද (29) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවයි.

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට ඊයේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

පෞද්ගලික සංචාරයක් හේතුවෙන් නාමල් රාජපක්ෂ ඊයේ විදෙස් ගත වූ අතර ඔහු අද උදෑසන දිවයිනට පමිණියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img