26 C
Colombo
Wednesday, October 15, 2025

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී බිහිසුණු අනතුරක්

Published:

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී දොඹකරයක් වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (28) උදෑසන සිදු වූ මේ මාරක රිය අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img