27.1 C
Colombo
Sunday, July 27, 2025

තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයකට එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

Published:

තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ දෙරටේම නායකයින් සමග සිදුකළ දුරකතන සංවාදයකින් පසුව මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවයි.

මේ අනූව ඉදිරි දිනෙකදී දෙරටේ නායකයින් හමුවීමටද එකඟතාවකට පැමිණි බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ.

මේ අතර දෙපාර්ශ්වය සටන් විරාමයකට එකඟ නොවන්නේනම් ඔවුන් සමග වන වෙළෙඳ ගිවිසුම් අත්හිටුවන බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු අඟවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,351FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img