27.1 C
Colombo
Thursday, October 16, 2025

රජයේ වගකීම් දැරුවන් වුවත් පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් නම් නීතිය හමුවට ගෙනෙනවා

Published:

පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

අද (25) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,275FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img