27.2 C
Colombo
Friday, August 22, 2025

බස් රථයක් අනතුරකට ලක්වී පාසැල් ළමුන් 16 ක් රෝහලට

Published:

අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබුණා.

ඒ බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ දී.

අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක ගැටී බස් රථය නැවතී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට තවත් ළමුන් 13 දෙනෙකු පිරිසක් බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල හා වීරකැටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img