ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම රැස්වීමේදී නව අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නව අගවිනිසුරු ධූරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සූරසේනගේ නම නිර්දේශ කරමින්, එම නිර්දේශය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඊයේ යොමු කර තිබුණා.



