27.2 C
Colombo
Friday, August 22, 2025

පෙම්වතිය ඝාතනයකර පෙම්වතාත් සියදිවි හානිකර ගනී

Published:

අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් අද (23) අලුයම ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදුකර ඇති බවයස් වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙසේවෙතත් තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටීනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි තරුණියක් වන අතර, ඝාතනය සිදුකළ තරුණයා මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පදියතලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img