30.6 C
Colombo
Thursday, January 15, 2026

මාරවිල වෙඩි තැබීමක් – කාන්තාවක් මරුට

Published:

මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී (22) සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

වෙඩි තැබීමෙන් ඒ් අසල සිටි කුඩා දරුවෙකුටද තුවාල සිදුව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,001FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img