ජුනි මාසයේ උද්ධමනය සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
මැයි මාසයේ සියයට 0.6ක් වූ උද්ධමනය ජුනි මාසයේ සියයට 0. 3 දක්වා අඩුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
මැයි මාසයේ සියයට 5.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ දී සියයට 4.2 දක්වා අඩු වී තිබෙනවා.