30.6 C
Colombo
Thursday, January 15, 2026

බස් දෙකක් එකිනෙක ගැටී 26 කට තුවාල

Published:

කෑගල්ල, ගලිගමුව, අඹන්පිටිය ප්‍රදේශයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

අද අලුයම 05.00ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 26 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කෑගල්ල සිට රත්නපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ වේරගොඩ සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක්.

තුවාලකරුවන් මේ වනවිට කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,001FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img