අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතු වන රසික විතාන එළැඹෙන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
ඒ ඔහු අද (20) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය මෙම නියෝගය ලබා දී තිබෙනවා.