30.6 C
Colombo
Thursday, January 15, 2026

අස්වැසුමට අභියාචන ඉදිරිපත් කිරීම හෙටින් අවසන්

Published:

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචන ඉදිරිපත් කිරීමේ කාලය හෙට (21) දිනයෙන් අවසන් වනවා.

අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බව සඳහන්.

අදාළ අභියාචන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකියි.

අනතුරුව එම අභියාචන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කරනු ඇති.

මේ අනූව හෙටින් පසුව, එම අභයාචන සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,001FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img