24 C
Colombo
Tuesday, October 21, 2025

කුඩා දැරියන් දෙදෙනෙක් ඇතුළු 3 ක් රිය අනතුරකින් මරුට

Published:

ඊයේ (19) දහවල් නාරම්මල පොලිස් වසමේ නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ දී රියදුරුට පාලනය කරගත නොහැකිව මෝටර් රථයක් මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුරින් මාස 09 ක් හා මාස 11 වන දැරියන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 38ක් වූ මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගියෙකු තුවල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,280FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img