24 C
Colombo
Tuesday, October 21, 2025

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩගේ නඩුව අද යළි කැඳවයි

Published:

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද යළි විභාගයට ගත්තා.

ඒ නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකාරියකගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබුවා.

ඉන් අනතුරුව වැඩ තුළ සාක්ෂි විභාගය අගෝස්තු මස 29 වනදා දක්වා කල් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,280FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img