ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන් වුණා.
අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 66. 93 ක් ලෙසයි.