29.5 C
Colombo
Monday, July 14, 2025

හිටපු ඇමති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්

Published:

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලමින්.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,252FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img