28.4 C
Colombo
Monday, July 14, 2025

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන T20 තරගය අද

Published:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගය අද (13) රාත්‍රි 7 ට රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජයගත් ශ්‍රී ලංකාව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1ට 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,241FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img