28.4 C
Colombo
Saturday, July 12, 2025

ආයතන හයක දූෂණ වාර්තා COPE එකෙන් CID යට

Published:

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාච හෙවත් කෝප් කමිටුව රාජ්‍ය ආයතන හයක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ සියලු තොරතුරු වාර්තා නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ළඟදීම භාර දීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

මෙලෙස ෂණ සම්බන්ධ වාර්තා ලබාදෙන ආයතන වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සබරගමුව විශ්වවිද්‍යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලයි.

මෙම ආයතනවල සිදුව ඇති දූෂණ වංචා අතරින් බරපතළ කොටස් වෙනම තෝරාගෙන භාරදීමට නියමිත අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධීන් පිළිබඳව විමර්ශන ආරම්භ කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,236FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img