30 C
Colombo
Saturday, July 12, 2025

ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,500 සීමාව ඉක්මවයි

Published:

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (11) ඒකක 18,500 සීමාව ඉක්මවා ගියා.

සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගියා.

රුපියල්. බිලියන 10.22 ක දැවැන්ත පිරිවැටුමක් ද දිනය තුළ වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,234FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img