23.9 C
Colombo
Tuesday, January 13, 2026

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ හෙලිදරව්වක්

Published:

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(09) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරමින්.

පාස්කු ප්‍රාහරයේ විමර්ශන පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා එම අනාවරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img