26.3 C
Colombo
Wednesday, October 15, 2025

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට ඇප

Published:

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව සැකකාරී රුපියල් ලක්ෂ 05 ක ශරීරයක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග නියම කළේ .

කෙසෙල් වත්ත පොලිසිය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාල අනෙක් නඩුකරය අද දහවල් කැඳවීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,269FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img