Home Politics යූ. ඩී. නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

යූ. ඩී. නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

0
36
යූ. ඩී. නිශාන්ත ජයවීර
යූ. ඩී. නිශාන්ත ජයවීර

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යූ. ඩී. නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා.

ඔහු එසේ දිවුරුම් දුන්නේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here