28.4 C
Colombo
Wednesday, July 9, 2025

එම්. එස්. නලීම්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ අබ්දුල් වසීත් දිවුරුම් දෙයි

Published:

මුහම්මදු සාලි නලීම්ගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරයි.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනයත් 64 (5) වන වගන්තිය යටත් ක්‍රියා කරමිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,219FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img