26.1 C
Colombo
Tuesday, January 13, 2026

අනිද්දා සිට ක්‍රියාත්මක වීමට තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු දක්වා කල් දමයි

Published:

ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා.

නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි බෙදාහැරීම එරට වේලාවෙන් අද දහවල් සිට ආරම්භ කරන බවයි ට්‍රම්ප් සිය ටෘත් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ.

ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා අමතර තීරුබදු පැනවීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img