27.2 C
Colombo
Friday, February 27, 2026

IMF එකෙන් මේ දක්වා ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක් දීලා

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක මුදලක් ලබාදී ඇති බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් පිළිබදව වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

5 වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් පසුගිය 03 වැනිදා හිමිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img