27.2 C
Colombo
Monday, July 7, 2025

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් අත්අඩංගුවට

Published:

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් හෙවත් හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ගේ සමීපතමයෙකුවන “ඉනිය භාරතී” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කටයුතුවලට අදාළවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img