28.9 C
Colombo
Friday, August 22, 2025

වැලි පාරේ කසුන් හා ලාල් බබා STF අත්අඩංගුවට…

Published:

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන දෙමටගොඩ චමින්දගේ සහකයින් දෙදෙනෙකු බව කියන වැලිපාරේ කසුන් හා ලාල් බබා නැමති සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ පෑලියගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී.

මෙම සැකකරුවන් දෙදෙනා සතුව තිබී ග්‍රෑම් 50ක් සමග සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,368FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img