26.1 C
Colombo
Tuesday, January 13, 2026

රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

Published:

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා ඊයේ (04) දිනයේදී ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන හරක් කටා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව CT පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

උදරාබාදයක් හේතුවෙන් ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු උණ රෝගී තත්ත්වයකින් ද පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img