28.9 C
Colombo
Saturday, July 5, 2025

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වීමට නියමිතයි.

ඒ දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 2.30 ට ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී.

මෙම තරගයේ දී මහිදි හසන් මිරාස් පළමු වරට බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ චරිත් අසලංකයි.

දෙරට අතර 20/20 ක්‍රිකට් තරග 3 ක් ද පැවැත්වීමට නියමිත අතර එම තරගය එළැඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img