තායිලන්ත අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇය සේවයෙන් පහ කිරීමට ඉල්ලා සිටින නඩුවක් විභාග වෙමින් පවතින පසුබිමකයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.