32 C
Colombo
Sunday, October 12, 2025

CID අධ්‍යක්ෂිකා ඇතුලු පොලිසියේ ජ්‍යේෂ්ඨයින් පිරිසකට ස්ථාන මාරු

Published:

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල ඇතුලු පොලිසියේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව මාරු කර ඇත්තේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශණ කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසයි.

ඊට අමතර තවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරු 03 දෙනෙකු සහ පොලිස් අධිකාරිවරයෙකු ස්ථාන මාරුකර තිබෙනවා.

එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරු 05 දෙනෙකුද ස්ථාන මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img