33.4 C
Colombo
Friday, January 16, 2026

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය අලුත් වෙයි

Published:

ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පත් කර තිබෙනවා.

ඒ මීට පෙර එම ධුරයේ කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගේ ස්ථාන මාරුවත් සමඟයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බවයි පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ.

පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,006FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img