28.4 C
Colombo
Sunday, July 6, 2025

න්‍යෂ්ටික අනතුරකදී විකිරණ බලපෑම් ගැන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් ලංකාවේ

Published:

න්‍යෂ්ටික අනතුරකදී ශ්‍රී ලංකාවට බලපෑ හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් රට තුළ ස්ථාපිත කර තිබෙනවා.

ඒ, කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ් ,මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික හමුදා කඳවුරු ආශ්‍රිතවයි.

ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීම් අංශයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් එම පද්ධති ස්ථාපිත කර තිබෙන බවයි.

ආසන්න රටවල න්‍යෂ්ඨික බලාගාර අනතුරකදී මෙරටට නිකුත්වන විකිරණ ප්‍රමාණය මෙම පද්ධති හරහා නිරීක්ෂණය කළ හැකි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img