28.4 C
Colombo
Tuesday, July 8, 2025

කොළඹ වරායේ තදබදයට හේතු වූ බහාලුම් තොගය සම්පූර්ණයෙන් නිෂ්කාශනය කෙරේ

Published:

කොළඹ වරායේ සිරවී තිබූ කන්ටේනර් තොගය අද (29) වන විට සම්පූර්ණයෙන්ම නිෂ්කාශනය කර අවසන් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.

මේ අනුව, වරායේ භාණ්ඩ නිෂ්කාශන කටයුතු යථා තත්ත්වයට පත් වී ඇති බව රේගු ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙතෙක් පැවති බහලුම් තදබදය හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාවට සහ ආනයනකරුවන්ට විවිධ ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img