28.4 C
Colombo
Sunday, July 6, 2025

ඝාතනය කළ බව කී කුඩ්ස් බලකා ප්‍රධානියා ඉරාන ජය සැමරුමට එක්වෙයි

Published:

ඉරන ඊශ්‍රායල සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ටෙහෙරානයේ පෙළපාළි යන ජනතාව අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ කුඩ්ස් බලකායේ ප්‍රධානී එස්මයිල් කානි සිටින බව පෙන්වන දර්ශන පෙළක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තාකර තිබුණා.

මොහු ඊශ්‍රායලය ප්‍රහාරවලින් ඝාතනය වූ බවටයි මීර පෙර වාර්තා වුණේ.

2020 වසරේදී, බැග්ඩෑඩ් හි දී ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරානයේ ඉහළම ජෙනරාල් වරයා වූ කාසෙම් සොලෙයිමානි වෙනුවටයි එස්මයිල් කානි පත් වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img